පොලිසියෙන් නව ස්ටිකර් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමකුත්
Sri lanka police
New sticker
travel restictions
By Sithumi
අත්‍යාවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහා අද (07) පොලීසිය නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දුනි.
පොලීසිය පැවසුවේ එම ස්ටිකරයෙන් ලැබෙන අවසරය අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය. මෙම ස්ටිකර් නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට සහ අනිද්දා දිනයේදීත් ක්‍රියාත්මකය.