සැකකාරයෝ ඉන්න පොලිස් කුඩූව රස්නෙ නිසා, තමන්ගේ ෆෑන් එක ඇතුළට හරවපු පොලිස් නිළධාරියා.

Police
By Thaya Mar 25, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

සැකකාරයෝ ඉන්න කුඩූව රස්නෙ නිසා තමන්ගේ ෆෑන් එක ඇතුළට හරවපු පොලිස් නිළධාරියෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන, මුහුණු පොතේ පළවුනු සංවේදී සටහනක් . නීතිය හා සාමය රකින විරුවන් විදිහට පොලිස් නිලධාරින් ගැන බොහෝ වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ හොඳ විදිහේ කතන්දර නම් නෙවෙයි. කොහොම වුණත්, පොලිස් මිතුරෝ කියන මුහුණු පොත් සමූහයේ පොලිස් නිලධාරියෙකුගේ අපූරූ ක්‍රියාවක් ගැන මේ විදිහට සඳහන් වෙලා තිබුණා. “පේනවද දෙවිවරු වගේ පොලිස් මහත්වරු. සිර මැදිරියේ සිටින සැකකරුගෙ පැත්තට ෆෑන් එක හරවලා තියලා, ඒකේ ඇතුලේ රස්නේ නිසා. මහත්තයෝ ඔබතුමාට අපගේ ගෞරවය පුද කරන්නෙමු. බුදු සරනයි ඔබතුමාට..!


Gallery