නිරෝධායන නීති කැඩු වැඩිම පිරිස අත්අඩංගුවට ගැනේ...මෙන්න කඩපු නීති.

Corona Police arrested Western proving
By Aruna Apr 26, 2021 01:51 AM GMT
Aruna

Aruna

Report

  මෙරට නිරෝධායන නීති ගැසට් පත්‍රයක් මගින් හඳුන්වාදී නීතිගතකළ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම පිරිසක් ඊයේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ 177ක් ලෙසයි.

ඉන් 134දෙනෙකු බස්නාහිර පළාතෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ දුරස්ත භාවය ආරක්ෂා නොකිරීම , මුව ආවරණ රහිතව සමාජය ට නිරාවරණය වීම වැනි කරුණු මත ය. අද ත් මෙම මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. 

https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb