පිලියන්දල කොවිඩ් ආසාධිතයින් ගණන ඉහළට

PHI COVID 19 TEST PILIYANDELA INDIKA ELLAWELA
By Sewvandhi Apr 23, 2021 10:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොවිඩ් රෝගීන් 64ක් හමුවු බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ, පීසිආර් පරීක්ෂණ 82කින් එම ආසාදිතයින් හඳුනාගත් බවය.