විරෝධතා වල නිරත වන අයට පොලීසියෙන් රතු එළි

police people protests
By Thaya Dec 27, 2020 11:23 PM GMT
Report

නිරෝධායන නීති උල්ලංඝණය කර විරෝධතා සංවිධානය කළහොත් ඉදිරියේදී නීතිමය පියවරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

එවැනි විරෝධතා හරහා කොවිඩ් පොකුරු නිර්මාණය වුවහොත් එම ප්‍රදේශයම හුදකලා කිරීමට සිදුවන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.