නීති කඩමින් පැවුත්වූ සාදයක් වටලයි...කාන්තාවනුත් ඒ අතර..
Police
Colombo
Rajagiriya
Covid quarantine
By Aruna
නිරෝධායන රීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ (15) රාත්‍රියේ සිට අද (16) දහවල් දක්වා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර
මින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 7 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පැවසීය.
සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |