පාර්ලිමේන්තු කොරෝනා පොකුර ඉහළ යයි...තවත් ඇමතිවරයකුට කොරෝනා.

Covid-19 Parliament
By Thaya Jan 13, 2021 06:34 PM GMT
Thaya

Thaya

Report

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අමාත්‍ය දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රවුෆ් හකීම් යන අයටයි.