දෙසැම්බර් 18 - 19 දිනයන්හි පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය
දෙසැම්බර් මස 18 සහ 19 දෙදින පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.