නිල සංචාරයක් සඳහා පකිස්ථාන අගමැති ලබන මාසයේ ශ්‍රී ලංකාවට ???

Sri Lanka Pakistan
By Thaya Jan 19, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

නිල සංචාරයක් සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව හින්දු පුවත්පත වාර්තා කරනවා.

විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමිනුයි හින්දු පුවත්පත මේ බව වාර්තා කරන්නේ.

මෙම සංචාරය බොහෝ දුරට පෙබරවාරි මාසයේ අග භාගයේදී ක්‍රියාවට නැංවෙනු ඇති බවද සඳහන්.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතාද දෙදින නිල සංචාරයක් සඳහා මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා.