මෙරට සමස්ත මරණ ගණන විශාල ලෙස ඉහළ යයි

Covid-19
By Thaya Jan 17, 2021 08:14 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 256ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඇතුල්කොට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවකි.