"..දැන් එයාට 40ක්..40 කියලා ඇන්ටි, ඇන්ටි ගාගෙන නම් එන්න එපා.." තරුණයන් වසග කරන මෙයාට 40ක් කියල කියන්නවත් පුළුවන්ද..(PHOTOS)

Sri Lanka Social Media Gossip Today SL Actress Gossips Actress
By Sewvandhi Jan 05, 2024 11:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඕෂධී හේවාමද්දුම කියන්නේ හරිම දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්. 

ඉතින් ඇයගේ උපන්දිනය පහුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙ ඇය අපූරු ඡායාරූප එකතුවකටත් පෙනී සිටියා.

ඒ ඡායාරූප එකතුවත් එක්ක ඕෂධී අපුරු සටහනකුත් සිය මුහුණු පොතට එක්කර තිබෙනවා. බලන්නකෝ ඒ මොකක්ද කියලා...

"..දැන් එයාට 40ක්..40 කියලා ඇන්ටි, ඇන්ටි ගාගෙන නම් එන්න එපා.." තරුණයන් වසග කරන මෙයාට 40ක් කියල කියන්නවත් පුළුවන්ද..(PHOTOS) | Oshadi Hewamaddumagee Birthday Celebration

Sponsored By Sarrita Jewellery



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery