කොරෝනා ආසාදිතයන් සගවාගනී.. පුද්ගලික රෝහලක් වසා දමන්නැයි නියෝග…

Hospitals
By Thaya Jan 13, 2021 06:32 PM GMT
Thaya

Thaya

Report

මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක් වසා දැමීමට නියම කර තිබේ.

මාතර නගරාධිපතිවරයා සඳහන් කරන්නේ එම රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු පස් දෙනෙකු කොරෝනා ආසාදිතයන් දැයි හෙළිවීම නිසා මෙම පියවර ගත් බවයි.

මෙම රෝහල විසින් මූලික තොරතුරු වසන් කර ඇතැයිද කී නගරාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.