ක්‍රිකට් ජයග්‍රහනය කරන්න නම් ඹ්නකමට හැකියාව එක්වුන පිරිසක් පත්කළ යුතුයි?..
ප්‍රවිනයෝ එදා නවකයන්ගේ කාලෙත් ක්‍රිකට් ගහලා වැඩ පෙන්වල තිබුණා .ඹවුන් ගහන ගහන තරග වලින් දින්නා .ශ්‍රී ලංකාවේ නම ලෝකයට ගෙනිච්ජා . ඉතින් ඒ නිසා ප්‍රවීනයන් කියන්නේ මේ රටේ ක්‍රිකට් කියන නම ලෝකෙට දීපු කණ්ඩායමක් බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. ඹවුන් අදත් ප්‍රවීනයන් හැටියට තමන්ගේ කාර්යය බොහොම ලස්සනට පෙන්වුවා මෙවර තිබු ක්‍රිකට් තරඟ වලදී ජයග්‍රහනය අරන් පෙන්වුවා.නමුත් අවසනාවකට අපි අවුරුදු 25 ක් සමරන්නේ ලෝක ශූරතාවය දිනලා අවුරුදු 25 ක්තුළදී දෙවැනි වතාවටවත් අපිට දිනාගන්න නොලැබුණු පසුබිමක . ඒනිසා අපි කනගාටු වෙන්න ඹ්න ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් .නමුත් අද වෙලා තිබෙන්නේ ක්‍රිකට් හම්බකරන ක්‍රීඩාවක් වෙලා .
තමන්ගේ සාක්කුවට හොදින් හෝ නරකින් මුදල් වැටෙනවානම් ඒ මුදල් තමන්ගේ එකම ඉලක්කය කරගෙන රටත් ක්‍රීඩාවත් ජයග්‍රහනය ට යොමු කරන එක පැත්තක තියලා කයටුතු කරන තේරීම් කමිටු සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් ,ඒවාගේම ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියාකරන අනුවන ආකාරය නිසා තමයි අපිට අවුරුදු විසි පහක අතීතයක් සමරන්න වෙලා තිබෙන්නේ වර්තමානය අපිට අහිමි කරලා දමලා.
මේ නිසා ප්‍රවීනයන් කියන්නේ තවමත් වැඩ කරලා පෙන්වන්න පුළුවන් ,ක්‍රිකට් ගහලා පෙන්වන්න පුළුවන් කට්ටියක් බව මේ වනවිට ඹප්පුකර සනාථ කර හමාරයි.ඒ නිකසා මා විශ්වාස කරනවා ක්‍රිකට් ගහව්වත් ,ක්‍රිකට් ගැන දැණුමක් තිබෙන ක්‍රිකට් වලින් ජයගත් කණ්ඩායම් එකට එකතුකරගෙන ඹවුන්ගේ උපදෙස් අරගෙන ඹවුන්ගේ දක්ෂතාවයන් ප්‍රයෝජනයට අරගෙන නවකයන් පුහුණු කරෝතින් ,නවකයක් ශත්තිමත් කරෝතින් මේ ක්‍රිකට් පස්සේ හබායනවා මිසක් වෙන දේවල් පස්සේ හබා නොයන කණ්ඩායමක් ශ්‍රී ලංකා කණ්ඩායම බවට පත් කොරෝතින් මං හිතන්නේ නැවැතත් අපිට 1996හේ කුසලානය අපේ රටට නැවත වාරයක් ඉදිරි අවුරුදු පහේදී ගෙන්න පුළුවන් වෙනවා .
ඒක ශක්තිමත් පදනමකින් ,කැපවීමකින් කටයුතු කරන ඹ්නකම තිබෙන හැකියාව තිබෙන, ඹ්නකමට හැකියාව එක්වුන පිරිසක් ක්‍රිකට් පාලක මණ්ඩලයට ,තේරීම් කම්ටුවට පත්කරෝතින් ක්‍රීඩකයන්ට සැබෑ ශක්තියක් වුනෝතින් අනිවාර්යයෙන්ම අපිට නැවතත් ඒ ජය සමරන්න පුළුවන් කම ලැබෙයි කියා සිතන බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා වැඩි දුරටත් පැවසුවේය..
