නිරෝධායන නීති කඩන ආයතන සොයා අද සිට මෙහෙයුම්

Police Quarantine
By Thaya Jan 17, 2021 08:16 PM GMT
Thaya

Thaya

Report

ආයතන තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳ සෙවීම ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ සඳහා පොලිස් පරිසර කොට්ඨාසයේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව අද සිට බස්නාහිර පළාතේ මෙහෙයුම් ආරම්භ කරනවා.

ඒ, පසුගිය ඔක්තෝම්බර් මස 15 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.