බස්නාහිර සියලුම පෙරපාසල් ආරම්භ කරන දිනය මෙන්න.
Education
By Thaya
එළඹෙන මාර්තු මස 29 වන දින බස්නාහිර පළාතේ සියලුම පෙරපාසල් ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.