මාළු ටැංකියකට වැටී අවුරුද්දක දරුවෙක් මරුට

Death
By Thaya Mar 16, 2021 06:11 PM GMT
Report

ගල්කිරියාගම කහල්ල ආඩියාගල ප්‍රදේශයේ නිවසක මාළු ටැංකියකට වැටීමෙන් අවුරුද්දක් වයසැති කුඩා පිරිමි දරුවෙක් මියගොස් තිඛෙනවා. දරුවාගේ මෘත ශරීරය ආඩියාගල රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ ගල්කිරියාගම පොලිසියයි.