ලොව හොඳම භූගත ව්‍යාපෘති 04 අතරට මෙරට ව්‍යාපෘතියකුත් තේරෙයි.

Projects
By Thaya Jan 29, 2021 06:46 AM GMT
Report

උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය 2020 වසරේ ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට තේරී පත්ව තිබෙනවා.

ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්යය සුනිල් ද සිල්වා මහතා පැවසුවේ, ස්විස්ටර්ලන්තයේ අන්තර්ජාතික භූගර්භ ව්‍යාපෘති මධ්‍යස්ථානය මගින් එම ඇගයීම සිදු කර ඇති බවයි.

උමා ඔය ව්‍යාපෘතිය ඉදි කිරීමේදී යොදාගත් තාක්ෂණික උපායන් හා එහි භූගත උමං මාර්ගවල පිහිටීම්ල අභියෝගාත්මක තත්ත්වයන් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.