මේ කරදර අස්සේ ඉඩම් වලට ‍රණ්ඩු වෙලා පුද්ගලයෙක් මිය ගිහින්

Report

 ඉඩමක වැටක් සම්බන්ධ ආරවුලක් මත වූ බහින්බස්වීමක් දුර දිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ මොරගහහේන පොලිසිය සදහන් කළේ ගෝනපල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි .

තවද ඊයේ (5) උදේ පහරදීම සිදුව ඇති අතර පහරකෑ පුද්ගලයා රෝහල් ගතකිරීමට රැගෙන යන අතරතුර මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක් වූ කෝපිවත්ත, ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෙම සිදුවීමට සම්බන්ධ අවුරුදු 71ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවියනේ නිදි යහනේදී පියාට යටවී මාස 3ක කිරි කැටියා මරුට

දෙවියනේ නිදි යහනේදී පියාට යටවී මාස 3ක කිරි කැටියා මරුට

බම්බලපිටියේ බරපතළ රිය අනතුරක් - 5ක් අනතුරේ

බම්බලපිටියේ බරපතළ රිය අනතුරක් - 5ක් අනතුරේ