අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන මෙන්න

Covid-19
By Thaya Mar 03, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 153ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,705ක් දක්වා ඉහළගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 80,020කි. කොවිඩ් ආසාදිතයින් 3,209 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසති