අද වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන මෙන්න

Covid-19
By Thaya Feb 22, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

අද (21) දිනයේදී කොවිඩ්-19 ආසාදිතයින් 254ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,734ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,299කි