අදත් කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද (16) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට හඳුනාගැණුනු සමස්ත රෝගීන් සංඛ්‍යාව 88,392ක් දක්වා ඉහළගොස් ඇත.