කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට..

Covid-19
By Thaya Mar 20, 2021 07:30 PM GMT
Thaya

Thaya

Report

අද (20) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 158ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,655ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,466කි.