කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට...

Covid-19
By Thaya Mar 13, 2021 07:09 PM GMT
Thaya

Thaya

Report

අද (13) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 179ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 87,465ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 84,253කි. කොවිඩ්-19 ආසාදිතයින් 2,687 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.