කොවිඩ් ආසාදිතයන් ගණන 86,000 ඉක්මවයි
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 177 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 334කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත ආසාදිතයින් ගණන 86,029ක් දක්වා ඉහළගොස් ඇත.