කොවිඩ් ආසාදිතයන් ගණන 85000 ඉක්මවයි
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,150ක් දක්වා ඉහළගොස් ඇත.