කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම 68,000 ඉක්මවයි

Covid-19
By Thaya Feb 06, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළගොස් තිබේ.