අද කොවිඩ් මරණ ගණන එක වරම වැඩි වේ.
Covid-19
By Thaya
අද දින තවත් කොවිඩ් මරණ හයක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත covid මරණ ගණන 544 දක්වා ඉහළ ගොස් ඇත