අද වාර්ථා වූ දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන මෙන්න
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 322කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,146ක් දක්වා ඉහළගොස් ඇත