දෛනික ආසාදිතයන් ගණන දෙවන වතාවටත් ඉහළටම

Covid-19
By Thaya Mar 03, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 164ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 317ක් වේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,869ක් දක්වා ඉහළගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 80,020කි.