දෙවන වතාවට ඉතා අවදානම් තත්වයක් - දෛනික ආසාදිතයන් ගණන වේගයෙන් ඉහළට
Covid-19
By Thaya
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 442 දෙදෙනෙකු හදුනා ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි. අද දිනය තුළ මුලු ආසාදිතයින් සංඛ්‍යාව 848 දක්වා ඉහළ ගොස් ඇත