අද දෛනික ආසාදිතයන් සංඛ්‍යාව යලිත් ඉහලට

Covid Infection
By Thaya Jan 11, 2021 08:13 AM GMT
Report

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 238ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 535ක් වේ.