අද එකවරම කොවිඩ් ආසාදිතයන් ගණන අවදානම් ලෙස වැඩි වෙයි
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 353 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,781ක් දක්වා ඉහළගොස් තිබේ.