දිනෙන් දින අඩු වූ covid ආසාදිතයන් ගණන අද එකවරම වැඩිවේ

Covid-19
By Thaya Apr 08, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 260 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 94,253කි.