මෙරට කොරෝනා ආසාදිත ගණන 90,000 ඉක්මවයි...අදත් නව රෝගීන් පොකුරක්..
Covid-19
By Thaya
මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,023ක්. මේ අතර මෙරට සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 86,759ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.