සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම් දීමක්.

Education
By Thaya Feb 18, 2021 07:49 PM GMT
Report

2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැමැතවීමට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මෙරට පවතින කොවිඩ් අවධානම සැලකිල්ලට ගනිමින් 2021 වර්ෂයේ මාර්තු මස 01 වෙනිදා සිට 10 දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අද දින පුවත් පත්වල දැන්වීම් පළ කර තිබෙනවා. මේ අනුව එසේ විභහග කටයුතු පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දක්වා තිබුණේ මෙලෙසින්.


Gallery