ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට දැනුම් දීමක්

Identity Cards
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

නව ජාතික හඳුරුම්පත් ලබා ගැනීමේ සේවාව සඳහා දිනයක් සහ වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් නිවේදනය කර තිබෙනවා. ඒ සඳහා පහත දුරකථන අංක භාවිත කර, දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්නා ලෙසටයි කොමසාරිස්වරයා වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ. එම දුරකථන අංක වන්නේ, 011 5 226 126 / 011 5 226 100.