දීර්ඝ සති අන්ත නිවාඩුව ගැන පොලිසියෙන් දැනුම් දීමක්.
Police
Ajith Rohana
By Thaya
ලබන 26 වනදායින් ආරම්භ වන දීර්ඝ සතිඅන්ත නිවාඩුවේදී වඩාත් විමසිල්ලෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම සතිඅන්ත නිවාඩුවේ විවිධ සංචාර, සාද, විවිධ ස්ථානවල පිරිස් ඒකරාශිවීම්වලදී හදුන්වාදී ඇති සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙසයි.