ඡන්ද 5162ක් ලබාගනිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙක් පත්වෙයි.

Sri Lanka Bar
By Thaya Feb 25, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස (2021-2022), ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. සාලිය පීරිස්-5162, කුවේර ද සොයිසා-2807. ලේකම් රජීව් අමරසූරිය.