හතරටම එකක් - වෛරසය පරාදයි. අපේ රටේම නිෂ්පාදනයක් (VIDEO)
university of kelaniya
New helmet
covid virus srilanka
By Sithumi
කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු සහ එම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කථිකාචාර්යවරියක විසින් නිපදවන ලද නව හෙල්මටයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කොරෝනා වෛරසයට එරෙහිව භාවිතා කරන ශීල්ඩ් ෆේස් මාස්ක් වෙනුවට මෙය භාවිතා කළ හැකි දුරකථන ඇමතුම් ලබා ගැනීමට ද දුරකථනය අතට ගැනීමෙන් තොර ව හෙල්මටය හරහා ක්‍රමවේදයක් පවතී .
ඒ පිළිබඳව කථිකාචාර්යවරියකි දු කළ විස්තර කිරීම පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....