හෝටල් සේවකයන් 22කුට සහ ආයෝජන කලාපයක සේවිකාවන් 8 කට කොවිඩ්

Srilanka covid hotel Helth koggala
By Sithumi Apr 30, 2021 05:59 PM GMT
Sithumi

Sithumi

Report

උණවටුන හෝටලයක සේවකයින් 22 දෙනෙකුට සහ කොග්ගල ආයෝජන කලාපයේ සේවිකාවන් 08 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව අද (30) තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය