එක් රෝහලක එකම වාට්ටුවේ බිළිඳෙකු ඇතුළු 35 කට කොවිඩ්

Covid srilanka karapitiya helth
By Sithumi May 01, 2021 02:26 PM GMT
Sithumi

Sithumi

Report

කරාපිටිය රෝහලේ 36 වට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මසක බිළිදෙකු ඇතුළු 35 දෙනෙකුට කොවිඩ් ආසාදනවි ඇතැයි අද (01) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පැවසීය..ඔවුන් සියලුම දෙනා ප්‍රතිකාර සදහා කොවිඩ් ප්‍රතිකාර රෝහල් වෙත යොමු කර ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now