අද වාර්තා වූ සමස්ත covid ආසාධිතයින් ගණන තවත් ඉහළට
Covid
sri lanka
helth
new casess
By Sithumi
අද දින වාර්තා වු මුලු ආසාදිතයින් ගනන 1699 දක්වා ඉහළ ගොස් ඇත. ඒ මීට සුළු වේලාවකට පෙර තවත් කොවිඩ් ආසාදිතයන් 395 දෙනකු හඳුනා ගැනීමත් සමඟයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....