නෙලූ අධිකාරි බුදු දහම හා කළා දිවිය හැර යයි
Nelu Adhikari
By Thaya
විශිෂ්ට ගායිකාවක් ලෙස අපි කවුරුත් ඉතාමත් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිණි නලු අධිකාරී මහත්මියබුදු දහම හැරයාම පිළිබඳව වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතිනවා.
ඇය සිය කීර්තිය, සහ වෘත්තිය අතහැර දමමින් සර්වබලධාරි දෙවියන්ට සේවය කිරීමට කිරීමට කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සටහන් වී තිබිණි.
ඇය සඳහන් කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමය වෙනුවෙන් කලාව අත්හරින බවත් මින් ඉදිරයට ඇය ගීත ගායනා කැන්නේ දෙවියන් වහන්දේ වෙනුවෙන් පමණක් බවත්ය.
ඒ අනුව ඇගේ පළමු ඉගැන්වීම ඇතුළත් වීඩියෝව මේ වනවිට යූ ටියුබ් යූටියුබ් මාධ්‍යට එක් කර තිබේ.
ඒ අනුව ඇය පවසන්නේ ඇයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ නව ජීවිතයක් ලැබී ඇත නැවත නව ජීවියෙකු ලෙස උපත ලැබී ඇති බවයි.