ඇන්ටිජන් පරික්ෂණ වල හිඟයක්...කොළඹ ජාතික රෝහල බරපතල අනතුරක.

Covid Colombo Colombo national hospital Samastha lanka heda sangamaya
By Aruna May 10, 2021 03:47 AM GMT
Aruna

Aruna

Report

 ඇන්ටිජන් පරික්ෂණ ඇණහිටීමත් ,දැඩි ශල්‍ය මුව වැසුම් හිඟයත් නිසාත් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙඳ හෙදියන් කාර්ය මණ්ඩල හා රෝගීන් බරපතල අනතුරකට ලක්ව ඇති බව සමස්ථ ලංකා හෙඳ සංගමය පවසනවා.

එම සංගමය මේබව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now  

Gallery