ඩුබායි ගිය ඇමති නාමල් අතරමංවූ ලාංකිකයින්ට පිහිට වූ හැටි..

Namal Rajapaksa Prasanna Ranatunga
By Thaya Mar 09, 2021 05:13 PM GMT
Report

එක්ස්පෝ ඩුබායි 2020 ප්‍රදර්ශනය සඳහා සහභාගිවීම සඳහා ඩුබායි රාජ්‍ය බලා ගොස් සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හට එහි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුණගැසී තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව අසරණවී සිටින එම ලාංකිකයින් යලි ශ්‍රී ලංකාව කරා ඒවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමග එක්ව අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා.


GalleryGalleryGallery