ආයෙත් පොහොට්ටුව අමාරුවේ දාන්න යන නාමල්..මොකක්ද මේ ඇහෙන අලුත්ම කතාව..
ගාල්ල උඩුගම මහජන ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවේ දී පර්ලීමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරල මහතා පැවසුවේ, කඩා වැටී තිබූ අර්ථිකය නැවත ගොඩ ගැනිම සදහා කටයුතු කළ නායකයා ලෙස වත්මන් ජානාධිපති , ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහාතා බවයි.
එම වකවානුවේ රුපියල් හතලිස්දහසකටවත් යූරියා මිටියක් ලබා ගැනිමට නොහැකි වු බව පැවසීය.එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ, 2022 නීතියක් නොතිබු රටක නිතීය ස්ථාපිත කරේ වත්මන් ජානාධිපතිවරයා බවයි.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරේ ද වත්මන් ජනාධිපතිවරයා බව මන්ත්‍රීවරයා පැවසීය .
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අර්ථිකය ගොඩ නැගීම සිදු කර ජනතාව රැකගත් නායකයාට ඉදිරි වසර පහ සදහා ද රට භාර දීම ජනතාවගේ යුතුකම බවයි.
පොදුජන පෙරමුණු ජනතාව අමාරුවේ නොදමන ලෙස ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව පර්ලීමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා එහිදී ඉල්ලා සිටියා.