රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් නාලක කළුවැව ඉල්ලා අස්වෙයි.

Government
By Thaya Mar 23, 2021 06:18 PM GMT
Report

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් නාලක කළුවැව මහතා ඉල්ලා අස්වී තිබේ. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ සේවා අවශ්‍යතා මත හුළුවැව මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.