අනියම් ඇසුරක් නිසා බවට සැක කෙරෙන අභිරහස් ලෙස මිය හෙදියගේ කවුරුත් නොදන්න කතාව
සැකයක් ඇසුරු කරමින් කොළඹ ජාතික රෝහලේ දී අභිරහස් ලෙස මියගිය හෙද නිලධාරිනියක ගැන කවුරුත් නොදත් කතාව අනියම් සම්බන්ධතාවය කුත් තිබිලා ලු... සැමියා එක්ක තරහ වෙලා ... කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අබිරහස් අන්දමින් මිය යාම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොල බැලුම්ගල පන්සල පාරේ පදිංචිව සිටි විසි අට හැවිරිදි විවාහක කාන්තාවකි .
හෙද නිලිනිය රෝහලේ හතළිස් වැනි වාට්ටුවේ සේවයට පැමිණ හි කාමරයකට ගොස් බිම වැටී සිටියදීත් හෙද නිලධාරිනියක දැක පසුව ඈ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් තිබේ. නෑ කිසියම් එන්නතක් ශරීරගත කර ගැනීමෙන් මේ සිදු කර ගන්නට ඇතැයි සැක කරන බව පැවසුවේය මෙයට හේතු වී ඇත්තේ රෝහල් වෛද්‍යවරයකු යැයි කියන පුද්ගලයකු සමග පවත්වාගෙන ගිය අනියම් ඇසුරක් යැයි හෙළි වී ඇතැයි පොලිස් නිලධාරීන් පැවසීය. මියගිය හෙද නිලධාරිනිය ට වෛද්‍යවරයා යැයි පවසන පුද්ගලයා විසින් එවන ලද වට්ස්ඇප් කෙටි පණිවිඩ කිහිපයක් හෙද නිලධාරිනිය ගේ සැමියාට දැකගන්නට ලැබී තිබේ පසුව ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී තිබේ.
අනතුරුව සැමියා ඇගෙන් දික්කසාද වන බවට ලිපියකට අත්සනක් නොගෙන ඇය ඇගේ දෙමව්පියන්ට භාර දී තිබේ භාරදී තිබේ පෙරේදා ඇය සේවයට විත් තම සහෝදර නිලධාරිනියන්ට පිටතට ගොස් පැමිණෙන බව පවසා ඇතැයි සැක කරන බව ද බවද එම නිලධාරියා කීවේය. මියගිය හෙද නිලධාරීනිය ගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ මොහොමඩ් මොහොමඩ් අශ්රෆ් හමු වේ පැවැත්විණි. මරදාන පොලිසිය පොලිස් කොස්තාපල් මගින් මහතා වැඩිදුර විමර්ශන සිදුකරයි දිවයින .