ඩර්ඩන්ස් 10 වන මහළින් පැන්න නෙත්තිකුමාර පුතුගේ අභිරහස් මරණය
Nettikumara
By Thaya
පසුගිය 25 වනදා කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලේ ඉහළ මහළකින් පැන මියගිය කෝටිපති ව්‍යාපාරික පුතුගේ මරණය සැක සහිත බවට කරුණු වාර්තාවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තීබේ.