මුස්ලිම් විවාහ සහ දික්කසාද ඉවත්කිරීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට (VIDEO)

muslim divorce marraige
By Thaya Feb 10, 2021 05:31 PM GMT
Report

මුස්ලිම් විවාහ සහ දික්කසාද ඉවත්කිරීමේ පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එම යෝජනාව ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා යෝජනාව ස්ථිර කළා.